බලපු කට්ට්ය :2396

ලංකා කතාවක් ලියන්න ඔයාලත් කැමතිද? එහෙනම්, එන්න. අවිත් අපිත් එක්ක එකතු වෙන්න.

කොට්න්ම ලංකතා කියලා කියන්නෙ ඔය ගොල්ලන්ට තම තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න පුලුවන් නිදහස් වගෙම සම්පුර්ණයෙන්ම Free තැනක්, හරියට ඉස්කොලෙ යන කාලේ තිබ්බ බ්ත්ති පුවත් පත වගේ එකක්, එකම වෙනසකට තියෙන්නෙ ලංකතා බ්ත්ති පුවත් පත දවසකට දහසක් දෙනා කියවන එක ව්තරයි.

මේකෙ අමාරුම කේස් එක තමයි සිංහලෙන් type කරන එක, ඇත්තටම හොඳ කතාවක් හොයාගන්න එකත් අමාරුයි තමා.

එන්න, එහෙනම් මෙතනින් ගිහින් Register වෙන්න.
Register වෙලා ඉන්න කස්ටිය මෙතන්ට ගිහින් ලියලා “Submit for review” ඔබන්න.
( ඇඩ්මින් Approve කරාට පස්සෙ තමා publish වෙන්නේ.. )
how to write a lankatha
සිංහලෙන් ලියන්න මේක පාවිච්චි කරන්න
Get sinhala

Online Sinhala English Converter..
____________________________________________________
ඔයාල ලංකතාවක් / සිංහලෙන් ලියන්න ආස ඇයි? කියල ඔයාලගේ Profile එකේ Biographical Info වල ලියන්න අමතක කරන්න එපා. එතකොට ලංකතා ලියන කස්ටියට ඔයාලවත් එකතු කරන්න පුලුවන්. ආ.. තව ඔයාලගේ මූණු පොතේ Profile Link එක දාන්න මතක ඇතුව :D