The Pillars of the Earth | මිහිකත දරා සිටින කුළුණු
මේ කතාව තවත් රුපවාහිනී කතාමාලාවක් පිළිබඳවයි . ආදරය , විරහව , යුද්ධය ,ලෝක බල අරගලය , නොපසුබට අදිටන යන සංවේදී මාතෘකා ඔස්සේ ගලයන මෙම කතාමාලාව ප්‍රධාන වශයෙන්ම පාදකවී ඇත්තේ දොළොස් වැනි ශතවර්ෂයේ එංගලන්තයේ කින්ස්බර්ග්හි දේවස්ථානයක් ගොඩනැගීම පිළිබඳවයි .මිනිසුන් හෙලන දහදිය කඳුළු සහ නිම්නැති මනුෂ්‍ය ජීවිතවල සාරයෙන් ගොඩනැගෙන මෙම අත්‍යාලංකාර විශ්මිත නිර්මාණය අභිමානයෙන් වැජබෙමින් අමිහිරි සත්‍යයක් වසන් කරගෙන සිටියි . රජුන්ගේ සිට , පුජකවරු සහ පහලම අඩියේ සිටින පුද්ගලයා ගේ ජීවිතය ගැන විමසුමක යෙදෙන මෙම කතාව , ලෝකයේ ඉහලම තැන්වල වැජබෙමින් ජනතාවගේ බුහුමනයට පාත්‍රවන පුද්ගලයන්ගේ සෙළුව මැනවින් පෙන්වාදෙයි .
වැඩි විස්තර කීමටවඩා ඔබටම මෙය පිළිබඳව විවරණයක දීමට ඉඩදීම උචිත බැවින් . මෙය නරබා ඔබේ අදහස් දක්වන මෙන් ඉල්ලා සිටිමි . මෙතනින් බාගත කරගන්න
ඔයාල මේ ලංකතා වලටත් කැමති වේවි:
Full update එකේ ඉන්න
මොකද් හිතෙන්නේ, ලිපිය ගැන ? සිංහලෙන්ම කොමෙන්ට් එකක් දාන්න.









ලංකතා කියන්නේ සෙට් එකක් එකතුවෙලා ලියන ලස්සන කතාවක්.
අපේ එක එක අදහස් එක්ක කියවන ඔයාලට හොදම රසවින්දනයක් දෙන එකයි අපේ අරමුණ, අපේම කස්ටියක් තමා 

සිංහලෙන්ම කොමෙන්ට් එකක් දාන්න
Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න.
සිංහල Unicode comment converter